Sanash pov....
බබී.....
ම්හ්...
ඇයි ඉතින්....මං ලගනෙ ....
බබීව...මැරෙන්න වගේ එන්නෙ...
එක වටෙකින්?
යෝහ්...සෙනූ.....මගෙ කොල බොක්කත් එක්ක පුපුරලා වගේ...නිකන් ඉන්න අනේ.....එක වටේලු....එකට තව තුන හතරක් එකතු කරගනින්...ඇයි අනේ.....
මෝඩ කොල්ලා මගෙ.....හැරෙන්න මේ පැත්ත....
මං උන්නෙ ශෙනිරුගෙ අත උඩ.....එයාට පස්ස හරවගන....මං හිතන්නෙ මම මගෙ ජීවිතේ පලවෙනි පාරට...මිනිස්සු යටි හිතින් තදින්ම විදින්න බලන් උන්නත් ....උඩු හිතින් ලැජ්ජා වෙවී...නෑ මට ඒක ඕනෙ නෑ කියන තැන ඉදන් තමනවම රවට්ට ගන්න හැගීම වින්දා.....
සුදු පාටයි....කහට පාටයි එකතු වෙලා හැදුන පාටකින් දාලා තිබුන තුනී ජනෙල් තිර පටවලට එහැයින් පේන මහ මුහුද දිහා බලාගන උන්න මං අවසානෙදි ශෙනිරු දිහාවට හැරුනා...
වේදනාවයි....
මගෙ උකුල් ඇට පවා කකියනවා ...වෙච්ච සිද්දිය වින්දෙ සීයට දාහක්ම හොද සිහියෙන් උනත්....ශෙනිරුගෙ ඉන වටේ පැටලුන කකුල් වලට මැදින් උනේ මොනවා උනාද කියන්න මට තේරුම් ගන්න බැරි උනා....
මං ආදරෙයි බබී...
හරි අමාරුවෙන් වගේ එයගෙ පැත්තට හැරුන මාව අත් දෙකෙම්ම තුරුල් කරගත්තු සෙනූ මගෙ දාඩිය දාපු මූන අත ගාලා ඒ ඇගිලි වලින් කොන්ඩෙ පීරන ගමන් කිව්වෙ මං ආදරෙයි කියම එක වෙනකොට මීට අවුරුදු ගානකට කලියෙන් නොදැකපු දේවල් හුගාක් තිබුන එයාගෙ සර්වාංගෙ දිහා මං බලන් උන්නා.....
මගෙ බබී චුට්ටක් දොයියන්න ...ඔයාට මහන්සී....
නලලට හාදුවක් තියපු එයා....මගෙ බබී කියලා කිව්වෙ හරි ආදරෙන්....ඔයා චුට්ටක් දොයියන්න කිවේ හරි ආදරෙන්....ඔයාට මහන්සි කියන වචන ටික කිව්වෙ මගෙ කොදු නාරටිය දිගෙ අත ගගා වෙනකොට මහන්සිය වේදනාව කෙසේ උනත්...මට ඕන උනේ වෙච්ච කෙරිච්ච දේවල් ආපිට පස්සට කරකවලා මුල ඉදන් බලන්න වෙනකොට මං එයාගෙ බෙල්ල ගාවින් මගෙ මූන තියාගන ඇස් පියා ගද්දි ශෙනිරු කෙරුවෙ ලගටම ඇලිලා උන්න මාව තවත් ඇගට තද කරගත්තු එක .....ඊටත් පස්සෙ ලොකූම ලොකු හුසම්ක් පිට කරපු එක ...එත්..මන් කෙරුවෙ ඉස්සරහට කටුව කැරකෙන ඔරලෝසුවෙ පාර වෙනස් කරපු එක... ..
මං කෙරුවෙ මතකය දිගේ....ආපස්සට ගියපු එක....!!!!
*..
*....
*....!!!!
මම සාක්කුවට අත් දෙක දාගන උඩින් ගැම්මෙන් වගේ පේන්න උන්නත් මොකද....අවංකවම මගෙ අත් වලට දාඩිය දාලා තිබුනා...හෙඩාගෙ පොඩි මෝඩයා මගෙ එකම මල්ලි...ඌ තනිකරම කාල ගුනේ වගේ ...එනකම්ම නිරූ..නිරූ...චූචියට....චූචියට ගගා ඉදලා...මේ ගෙයි දොරකඩ පැන්නා විතරයි උගෙ අර දොන්ත ගතිය වාශ්ප උනා...නිරූ නිර්වාන් උනා.....චූචියා කෙලින්ම සයාශ් උනා...මට අහන්න ඕන උනා...
මට මගෙ එකම මල්ලිගෙන් අහන්න ඕනා උනා....චූටි... උඹ කොතනක හරි හිරවෙලාද කියලා ....මට අහන්න ඕනා උනා...උඹට නිර්වාන්ව ආගන්තුකද කියලා ...ඒත්...ශෙනිරු මාව නැවැත්තුවා....එයා මාව නවත්ත ගත්තා ..කිව්වෙ එක දෙයයි....
බබී....ඒ දෙන්නා කතා කරලා...කරලා...කරලා අවසානෙදි එක පොයින්ට් එකකට එනවා....අන්න එතනදි ....ඒ හැම දේම යතා තත්වෙට ඒවි....අවුරු දහනවයෙන් නවත්තපු තැන ඉදන් පටන් නොගත්තා උන්ත්.. .අලුතින් අංකූරයක් කොතනින් හරි එලියට ඒවි කියලා මගෙ ශෙනිරු කිව්වෙ...
ඔව් මං විස්වාස කරනවා.....කොයි මොහොතෙ කොතනින් හරි...උගෙ ජීවිතේට අලුතින් අන්කූරයක් දාන්න ඕනයි කියන එක.... ...!!
බබී එන්න.....
කුසිය් පුරාවටම දුව දුව උන්න මට ශෙනිරු කතා කෙරුවා .....ඒකත්...කාමරේට....ඒ තාක් වෙනකන්...එයා එක්ක තනිවෙන්න කිසිම බයක් නොතිබුන මට...අනේ මන්දා ජීවිතේ පලවෙනිම පාරට හරි බයක් දැනුනා....නුහුරක් දැනුනා...නුපුරුදු කමක් දැනුනා....
බඩ කැලතෙන හිරි වැටෙන ගතියක් දැනෙන්න ගත්තා ....
මං නොදරුවෙක් නෙවෙ.....මෙතනින් එහා වෙන්නෙ මොනවද කියන්න මං නොදන්නවා නෙවෙ....ඒත් මං උන්නෙ මහ අමාරුවක වැටුන ගානට....
ඒක නිකන්...හරියටම බොක්ක පුපුරන්න චූ බර තිබුනත්....චූ කරගන්න බැරි ගානයි ..හැබැයි ඉතින් යටි බඩට ඇගිල්ලකින් ඇන්නොත් ඇගේම යන ගානයි.....
බබී.....
මං උන්නෙ දොරට පිට තියන්....ශෙනිරුට ගානක් නෑ....ඇදන් උන්න ඇදුමෙ බට්න් එකින් එක ගලවන ගමන් එයා එහා මෙහා වෙවි කාමරෙ ඒසී එක ඔන් කෙරුවා ....මම උන්න තැනමයි...
ඇයි දරුවො ඔතන.....
එයා ආයම කතා කෙරුවා....එයා කොහොමද එහෙම හැසිරෙන්නෙ ....මං අහන්නෙ...එයා කොහොමද මං ඉන්නවා කියන එක ගානකට නොගෙන එහෙම හැසිරෙන්නෙ.....???
එයා වෙනස් වෙලා..මං කියන්නෙ...ආදරෙව් අතින් නෙවෙ.....එයා වෙනස් වෙලා...ඇග පතින්.....රූපෙන්....හිතන පතන විදිහෙන්.....කොටින්ම...අර කලින් උන්න සෙල්ලකාර දඩබ්බර ශෙනිරු කොහෙද කියලා හොයන්නත් බැරි තරමට එයා වෙනස් වෙලා.....
ඇයි මේ තවමත් දොර ළඟ....
....
මං එක්ක ඉන්න අපහසුද සනාශ්....එහෙම නම් කියන්න...මං සාලෙන් ඉන්නම්...ඒක අවුලක් නෑ...
න්..නෑ....සෙනූ.....
එහෙනම්....ඇයි මේ....
මගෙ ඇස් ගියේ ශෙනිරුගෙ ඇග දිහාවට...මං නිකන් කටු සිපයියෙක් වගේ...එයා ටැටූ එකක් ගහලා....එකක් නෙවෙ...එක අතක් සම්පූරනම ටැටූ විමානයක්...ඒ ඇගපත ඔක්කොටම හපන්...ඉස්කෝලේ යනකාලෙ කියලත් නෑ....එයාට මට වගෙ දෙගුනයක් ඇග තිබුනා...
බබී....
ශෙනිරු උන්නෙ මගෙ මූන ගාවමයි...බට්න් ඇරුන ශර්ට් එක අවසානෙදි සම්පූරනම ගලවපු එයා දිහා බලනකොටත් මගෙ බඩ කොර වෙන්න ආවා...අර අමුතු චූ බර දෙගුන උනා....
බයද....
න්න්..නෑ.....
එහෙනම්....
මොකුත් නෑ....
නෑ...මගෙ සනාශ් ඉන්නෙ බය වෙලා...

මගෙ ගාවට ආව එයා මගෙ මුන අත් දෙකෙන් අල්ලගන ඇස් වලට එබුනා....එයා කිව්වා මං බයවෙලා ඉන්නෙ කියලා...මං නෑ කිව්වා....
හැබැයි....මගෙ හදවතින් ඇත්තටම ඇහුවොත්.....මං කියපු එක බොරු වෙනවා.....එයා කියපු එක ඇත්ත වෙනවා...
ඔව්...මං ඉන්නෙ බය වෙලා.....
බබී...දෙයක් කියන්නද....
හ්...ම්ම්ම්
ජීවිතේ පටන් ගන්නෙ...බය කියන හැගීම ඉවර වෙන තැනින්ලු...ඒක මම නෙවෙ කියන්නෙ...ඒක හෙම කියන්නෙ...."ඕශෝ'ඔයා..දොරක් වැහුන.....මේ බිත්ති හතර මැද....මාත් එක්ක තනිවෙන්න බය නම්...මට කියන්න...අපි කොහොමද ජීවිතේ පටන් ගන්නෙ.....?
දන්නවද සනාශ් ...හැම දහඩිය බින්දුවකටම අයිති කතාවක් තියනවා....
කදුලු විතරක් නෙවෙ...අඩන හිනා වෙන කතා කියවන්නෙ...
දාඩිය බින්දුත් හිනා වෙනවා අඩනවා....හති වැටෙනවා....හැබැයි....ඒවට තියෙන්නෙ වෙනම කතාවක්.....
ඔයාට බය නම්...මට පුලුවන් එලියට යන්න...තරහක් නෑ වස්තුව හිතේ කොහෙවත් ....බය ඉවර උනහම මට කියන්න...මට පුලුවන් මගෙ බබී එක්ක පුරුදු විදිහට ඉන්න....ඒත්....දන්නවද සනාශ් ....ආදරේ කරනකොට .....බය ඇති වෙන්නෙ...
නෑ....මට ඔයාව අවිස්වාස නෑ...මට...කවදාවත් කොතනකවත් අවිස්වාස නෑ ශෙනිරු .....අපිට අපි මග ඇරුන දා ඉදන් මං බලන් උන්නා..කඩන් වැටෙන තරු වලින් ප්රාර්තනා කරන එක මහ බොලද වැඩක් උනත්....මං කතාවක අහල තිබුනා.....කඩන් වැටෙන තරුව උනත්..හරි පරාර්තකාමියි කියලා ..ඒකයි...තමන්ව කඩන් වැටුනත්....තව කෙනෙක්ගෙ ප්රාර්තනාවකට පන දෙන්නෙ.....
මට ....මට කවදාවත් ඔයාව අවිස්වාස උන තැනක් තිබුන් නෑ ශෙනිරු....මං අරූවත් උහුලගන බලන් උන්නා...හැබැයි මං හරි බයෙන් උන්නා...උඹ එන බව යටි හිත දන්නවා උනත්...උඹ එන්න කලියෙන් මාව මැරෙයි කියලා ...
මොකද.....දෙන්නෙක්ගෙ විරහා වේදනාව ඉහිලුවෙ මගෙ තනි පපුව....සයාශ් ලෙඩෙක්...ඒක උඹ මම නිර්වාන් හැමෝම දන්නවා.....මට බයයි .ඌට ඉවසන්න බැරි තැනකදි...ඌ හති වැටෙනකන් දුවලා...පපුව පුපුරවන් මැරෙයි කියලා ...වේදනාව දරන්න බැරිව පපුව පුපුරන්නෙ කන්ඨකලගෙ විතරක් නෙවෙ ශෙනිරු ...
මට ඇඩෙන්න ආවා....නුහුරු හැගීමක් ගාව අඩියක් පස්සට තිබ්බා මිසක්....එයා ගැන අල්පමාත්රයක් වත් අවිස්වාස නැති මට වේදනාවක් දැනුනා....
මං උඹව අත් දෙකෙන් කිටි කිටියට තුරුල් කරගන්නද සනාශ් ...??...මං උඹව කොච්චර තුරුල් කරත්....මට දැනුනෙ අත් වල හයිය ව්තරයි ..ඒත්...මට දැනෙන්න ඕනෙ..මගෙ හදවතත් උඹව තදින්ම තුරුල් කරගන්නවයි කියලා .....
මං ශෙනිරුගෙ ඇස් දෙක දිහා බලාගන උන්නා..හැගීම් වලට බොරු කරන මිනිස්සුන්ට කවදාවත් ඇස් දෙක දිහා බලාගන හිතේ තියන දෙ කියන්න බැරි එකම හේතුව යටි හිතේ කැඩපත ඇස් දෙක හන්දා...
ඒ ඇස් අවංකයි....ආය ආය අමුතුවෙන් මට කියන්න දෙයක් තිබුන් නැ....මං එයාට තුරුල් උනා...එයා අහපු ප්රශ්නෙට මං තත්පරයක් යන්න කලියෙන් උත්තර දුන්නා...ඒ....එයාගෙ පපුවට තුරුල් වෙලා....
මං හරි ආදරෙයි සෙනු...
දන්නවා.....මං හැමදාම ඒ ආදරේ ප්රාර්තනා කරනවා සනාශ් ...මොකද ..මට වත්...නිර්වානයටවත්...ආය...විරහව කියන දේ නම් විදින්න බෑ....අම්මපා...උඹලා අකමැති උනත් උස්සගන හරි යනවා සනාශ් ....
තුරුල් වෙලා උන්න මං එයාගෙ බෙල්ල ගාවට මූන තියාගන හිනා උනා එයා කියනවා අනිත් පාර නම් උස්සනවා කියලා....
මට උඹව නොසෑහෙන්න මතක් උනා සනාශ් ....
දොරට හේත්තු වෙලා උන්න මං දැන් උන්නෙ එයා එක්ක් ඇද උඩ....නිකන් නෙවෙ.....ඇද පත්තට හේත්තු වෙලා උන්න ශෙනිරුගෙ කකුල් මැද ඉදන් පපුවට හේත්තු වේගන....
සනීපයි.....
ඒ අත් දෙකම පැටලිලා තිබුනෙ මගෙ බද වටේට වෙනකොට මං ඒ පපුවට මගෙ ඔලුව හේත්තු කරගන එයා කියන දේවල් අහගන ඇස් පනාපිට පේන මහ මුහුද රැලි ගහන දිහා බලාගන උන්නා...
මං දන්නෙ නෑ...මේ වෙනකොට ශෙනිරු මගෙ බෙල්ල පිටිපස්සට හාදු කීයක් නම් තිබ්බද කියන්න.....මං හිතන්නෙ මගෙ බෙල්ල පිටිපස්ස එයාගෙ උනුසුම් හාදු හන්දා දැන් දැන් බෙල්ල දිය වෙලා ගිහින් කියලා ....
බබී...
ම්ම්ම්...
තව අවුරුදු දෙකයි....කැම්පස් අවුට් වෙනකන්....හොදට ඉගන ගන්න....මට...ඇත්තටම ඕනා උනේ...කැම්පස් අවුට් වෙනකොට...හොදටම කකුල් දෙකෙන් හිටගත්තු හොද බිස්නස්මන් කෙනෙක් වෙන්න...ඒත්...අවසානෙදි සල්ලි වලටම යට උන මට ඩිග්රිය මග ඇරුනා.....අවසානෙදි සල්ලි විතරක් ඉතිරි උනා...ඒත්..මට ලන් කරගන්න බැරිව ගියපු සමහර දේවල්...ඔයාට ලැබෙනව බලන්න මං ආසයි සයාශ් ...එකක්...ඒක මගෙ ආසාව..අනික.....අවුරුදු ගානකින් වත්...ආපහු ලන්කාවට පය නොගහපු උඹගෙ අම්මා තාත්තගෙන් වැටුන දාඩිය බින්දුවලට ණය නැති වෙන්න...
මං අහන් උන්නා...එයාගෙ අම්මට තිබුනෙ තනිකරම රත්තරන් බඩු කඩ පේලියක්...ශෙනිරුලා කියන්නෙම සල්ලි ඉල්ලම් වෙනකොට පීනන්න තරමට සල්ලි තියන මිනිස්සු උනා...මං ශෙනිරු දිහා බැලුවා....
පැලෙන්න ආදරේ දුන්නත්...උඹලයි....අපියි....අහසට පොලව වගෙ නේද ශෙනිරු ....
හ්....ම්....ඇත්ත...ඒක ලෝක ධර්ම්නෙ බබා...අහසට පොලව සන්සන්දනේ කරන එක...උඹගෙයි මගෙයි හදවත් දෙක ගලවලා දෙකම එක තැනකින් තිබ්බොත්....කාටත් කියන්න පුලුවන්ද බබී..මේක...අහසට අයිති හදවත...මේක පොලවට අයිති හදවත කියලා ...බෑනෙ නේද....නිස්කාරනේ...පපුව පාරවගන්න බහුබූත හිතන්න එපා සනාශ් ...මට ඕනෙ උඹව....පෙරාපු රත්තරන් වලින් අඹාපු එකෙක් මගෙ ගාවට ගෙනාවත් තේරුමක් නෑ සයාශ් ....මට ඕනෙ මගෙ පිස්සු කොල්ලව.....
මං ආදරෙයි සනාශ් .....මං හරි ආදරෙයි උඹට.....
අවසානෙදි මං පපුව පිරෙන්න හුස්මක් ගත්තා ...හැබැයි...හුස්ම ඉහලට අල්ලනකොට මං උන්නෙ එයාගෙ පපුවට තුරුල් වෙලා...හැබැයි....ඒ හුස්මම ආපිට පහලට දානකොට මං උන්නෙ මගෙ ඔලුව කොට්ටෙක තියාගන නොහොතපු තැනක එයාගෙ බරත් දරාගන.....
මගෙ මෝඩ කොල්ලා උඹ...
මුහුදු රැල්ල එහෙන් ගහනවා.....මගෙ ඇගට එයාගෙ ඇගෙම බර දුන්න මගෙ සෙනූ මගෙ මූන හාදු වැස්සකින් තෙමන්න ගත්තා ...
වහිනවා.....නිකන් නෙවෙ.....හෝ ගාලා වහිනවා.....විදුලි කෙටිලි....ගෙරවිලි.....
කන් අඩි පුපුරවන් හෙන පිපිරිලි මේ මොකුත් නෑ...හැබැයි ඒත් වහිනවා...අහසින් වැහි කදුලු වැටුන් නැති උනත් අනෝරා වැහි වැස්සා....එ හාදු වැස්සක්....තෙතම තෙත.....හාදු වැස්සක්....!!!
ඇත්තටම වැස්සට ආදරේ කරන මිනිස්සු වැස්සට තෙමෙන්න මොන තරම් ආසද කියනවා නම් හාදු වැස්සෙ දියබත් උන මගෙ ඉහින් කනින් ආදරේ පිරුන හාදු බේරෙන්න ගත්තා ...
සෙනූ....
ම්ම්ම්...වස්තුව....
මං උන්නෙ ශෙනිරුගෙ බෙල්ලෙ එල්ලීගන....නහර පෑදුනත් හරි හයියයි කියලා බැලූ බැල්මට පේන අත් වලින් මගෙ ඇදුමෙ එකින් එක..එකින් එක බොත්තම් ගලවන ගමන් වස්තුව කියලා මුමුනපු එයා අනිත් පාර කෙරුවෙ මගෙ ඇස් දිහා බලන් ලාවට හිනා උන එක.....
එක බැල්මත් ඇති.....එකම එක බැල්මත් ඇති.....මට නිකන් මොකක්ද වෙලා යන්න....එක බැල්මත් ඇති ශෙනිරු උඹ එපා..මමම ගලවගන්නම් කියන තැනට මාව පිස්සු වට්ටවන්න...
මං ආදරෙයි....
ආයම මුමුනනවා...නලලට හාදුවක් තියපු එයාගෙන් කීවෙනි පාරටද මන්දා මං මේ වචනෙ අහන්නෙ.....නලලෙන් පටන් ගත්තු හාදුව දශමෙන් දශමෙ පහලට එනකොට එන්න එන්නම ඒ හාදුවෙ උනුසුමත් වැඩි වෙන්න ගත්තා ...ඇස් නහය....ගාව තත්පරේකට වඩා වැඩියෙන් නැවතුන් නැති උනත්....එයාගෙ වචනවලින් ...සයාශ් ගෙ වචන වලින් පෙට්ටි කට කියන මගෙ ලාරෝස පාට උඩ තොල් එයාට මගෙන් ගැලවෙන්න දුන්නෙ නැති වෙද්දි මට කෙදිරි ගෑවුනා .මගෙම අත් වලින් මම තව තව එයාව උසිගැන්නුවා.....
..උඩු තොල...මොකක්ද යටි තොල මොකක්ද කියන්න එයාට තියා මටවත් වෙන් කරලා අදුනගන්න බැරි තරමට හාදුව එයගෙයි මගෙයි දෙන්නගෙම සිහිය උදුරගද්දි ඇගේ තිබුන අවසානම නූල්පටත් හරි උනන්දුවෙන් මාව අත ඇරලා දැම්මා....
මං නිරුවතින්...මං සම්පුර්නම නිරුවතින්.....
අනේ සෙනූ.....මට ලැජ්ජයිනෙ...
එහෙම කිව්වෙ මගෙ උඩ හිත...ඒත් මගෙ යටි හිතයි මොලෙයි කෙරුවෙ ශෙනිරුගෙ පැත්ත ගත්තු එක....මට ශෙනිරුව තව තව ඕනයි කියන තැනට ගෙනාව එක... මට දිගම දිග සරාගයක් විදින්න ඕනමයි කියන තැනට මගෙ ඔලුව හදපු එක...මගෙ හැගීම් වලට අල්ලස් දීපු එකට.....!!!!
මං විදින්න ගත්තා ....සුරතාන්ත සිය ගානකට වඩා අත්දැකීම් තිබුනත්...ඒ හැම සුරතාන්තයකම අවසානෙ ඉතුරු උනේ මගෙ අතට වෙහෙසක් විතරයි .....
ස්වයංවින්දනය ...තේරුමක් තියනවද...හැගීමක් නැතුව.....??
.ස්වයංවින්දනේකින් විදීමක් තිබුනා උනත්...මොකාද ස්වයංවින්දනේට ආදරේ එකතු කරලා තිබුනේ....අඩුම ගානෙ හැගීම් එකතු කරලා තිබුනෙ...?????
හයියෙන් ගන්න හුස්මයි....එහා මෙහා වෙන අතයි විතරයි ..කෝ ඉතින් හැගීම්...කිසිම දෙයක් නෑ...අපරාදෙ විනාඩි දෙක...
ඒත්....අද නෑ..අද හැම දේම වෙනස්.....මං විදින්න යන්නෙ...ජීවිතේ පලවෙනි පාරටම සුරතාන්තයක් කියන්නෙම මොකක්ද කියන්න මං විදින්න යන්නෙ... .....ඒ මං අම්මා අප්පා ඇරුනම...සහෝදර බැදීන් ඇරුනම...මේ ලෝකෙ වැඩියෙම්ම ආදරේ කරන මනුස්සයා එක්ක...
මගෙ විරහවට...මගෙ සතුටට...මගෙ ජීවිතෙ ඉතිරි කාලෙම අයිති කාරයා එක.....
මං ඒ උරහිස් වල එල්ලුනා.....යටි තොල් පහු කරන් ආව හාදුවක් බෙල්ල පාමුල නවතිනකොට .....ශෙනිරුගෙ පිම්බුන උරහිස් අත් ගොබ යටි ඇස් වලින් දැකපු මට ඒ හැම රේඛාවක්ම කිව්වෙ එක දෙයයි....තව තත්පර ගානකින් මං විදින්න යන්නෙ..මනුස්සයෙක්ට නිදි ඇදකදි විදින්න පුලුවන් උපරිම තෘප්තිය වෙනකොට හම්බෙන හැම හාදුවකදිම මට ඉහලට හීල්ලුනා.....
බබී ...
ස්..සෙනූ....
මං උන්නෙ හැගීම් වල උත්සන්නෙ .....මන් උන්නෙ ශෙනිරුගෙ හාදුවලින් පිස්සු හැදිලා....
හාදුවක් තියන වාරයක් ගානෙම පපුව පුරවලම ආදරෙයි කියන සෙනූ උන්නෙ මගෙ යටි බඩ හරියෙ වෙනකොට මගෙ කටේ කෙල හිදිලා ගියා...
ස්..සෙ...
මට එච්චරයි කියන්න හම්බුනේ....යටි බඩේ....අවසානෙ... ..මිනිහෙක්ව පිස්සු වැටෙන තැනේ මූලස්තානෙ ....ඒ දුන්න හාදුවත් එක්කම මට ඇද රෙදි මිරිකුනා ....
බබී...මං....මං උඹට....හරි ආදරෙයි ....සනාශ් ...මං.....උඹට...හුගාක්...ආදරෙයි....මං උඹට...හුගාක්ම....ආදරෙයි....මගෙ වස්තුව.....
මං උන්නෙ ශෙනිරුව අත් දෙකෙම්ම මිරිකගන...මගෙ ඇගිලි කොයි තරම් තදින් ඒ පලල් උරහිස් මිරිකන් උන්නද කියනවා නම් ඒ මස් පහලට එබිලා තිබුනා... .....
මහ මුහුදෙ රැලි එක පිට එක ගහනවා... නිල් අහසෙ සුදු පාට වලාකුලු වලටත් කරකියා ගන්න දෙයක් නැතුව එක තැන ගල් ගැහිලා ඉන්නකොට මං බලාගන ඉර අව්ව වැටිලා රිදී පාටට දිලිසන ගොඩට ගහපු මුහුදු රැල්ල ආපිට මහ මුහුදට ඇදෙනවත් එක්කම නිර්වාන් මගෙ නලලට හාදුවක් තිබ්බා....
අනේ....හ් ...ස්...සෙනූ...හ්...
ඇස් කොන්වලින් එලියට පැනපු කදුලු පෝලිම තනි සුදුපාට කොට්ටෙ තෙමනකොට මහ දවාල හන්දම මගෙ හැගීම් කෑගහලා පිටකරගන්න බැරි තැන මං ඒ උරහිස හපා ගත්තා...
වේදනවයි....මෙච්චර කල්ම හැගිමක් පිටකරන්න දුක් විදපු අතට නිදහස හම්බ උනත්...කලවා මැදින් දැනුන වේදනාවට නමක් දෙන්න බැරි මම මගෙ මූන එ බෙල්ල අස්සෙ ගහගත්තා .....
මට තේරෙන්නෙ නෑ...මේ හැගීම්...වේදනාවට යටින් මතුවෙන් අමුතු ආසාව....ශෙනිරුගෙ පිටාර ගලන ආදරේ එක්ක.....එයා කියපු විදිහේ කතා කරන දාඩිය බින්දු කතාවක් හංගගත්තු දාඩිය බින්දු නොසෑහෙන්න ඒ සසර්වාංගෙයි...මේ සර්වාංගෙයි වහගන්නකොට ආගන්තුක වේදනාව දරාගනම මම ශෙනිරුගෙ මුන දිහා බැලුවා....
මගෙ . .සෙනූ....
මගෙ නේද වස්තුව....සෙනූගෙ නේද....සෙනූගෙ විතරයි නේද ....
ඔව්...මං එයාගෙ...මං සදහටම එයාගෙ...ආදරේ වෑස්සෙන කටහඩකින් හැමදාමත් මගෙ නේද අහනකොට මං මගෙ වේදනා දැනෙන නග්න කලවයන් වලින් එයාට තව තව මාව එයාගෙම කරගන්න පාර හදනකොට මන් බලාගන මහ මුහුදට ආදරේ කරන මූහුදු ලිහිනි පෝලිමක් ඇවිදින් ලුනුරහ උනත් මොකද...ආදරේ තියනවා නම් ඒ ඇතිනෙ කියලා හිතලා හාදු දිදි යනවා....ඒත් මහ මුහුද නොදන්නවා උනාට...මහ මුහුදට හොරාවට තවත් රැල්ලක්...රැලි පිට රැලි සිය ගානක්...යටි බඩ ඇතුලින් ඉහලට පහලට ගහනකොට මහ මුහුද කලඹවන එයා මගෙ ඇස් වලට ඉහලින් ඉදන් මගෙ නලලට හාදුවක් තිබ්බා.....
මන් හිතෙන්නෙ...මුහුදට ආදරේ කරන ලිහිනින්ට..ශෙනිරු ගාවදි පරදින්න වෙනවද කොහෙද ...!!
මං හුස්මක් ගත්තා ...
බබී.....බබී...කියන එයාගෙ ඇස් අඩවන් වෙලා...හාදු තියලම මගෙ යටි තොල් හාදු හන්දම සිහිමුර්ජා වෙලා....හාදු දරපු ඇස් දෙක දැන් නම් කදුලු හන්දම ලුණුකායන් වෙලා...ඒත්...ආදරෙ විදින මිනිස්සුන්ට....සරාගය කියන්නෙම අමෘතයක් වෙනකොට මං ඒ පිට අත් දෙකෙම්ම බදා ගත්තා.....
මං..අදරෙයි සෙනූ....
කෑ ගහගන්න බැරි...අනේ රිදෙනවා කියලා කොදුර ගන්න බැරි මම මගෙ වේදනාව ආදරේකට හැරෙව්වා..මං වෙනුවෙන් බලන් උන්න..මං එයි කියලම දරන් උන්න මගෙ හැම හිනහවකටම...හැම කදුලකටම හේතුව උන මං එයාට මට පුලුවන් හැම තැනම ආදරෙයි කිව්වා...
ඔව්..මං ආදරෙයි...
මං එයාට නොසෑහෙන්න ආදරෙයි.....
මගෙ.....සැලලිහිනියා....උඹ...!!
මං හිනා උනා...නලලෙන් මතු උන දාඩිය බින්දුවක්....සෘංගාර රහස් හංගගන මගෙ කම්මුල උඩට කඩා වැටෙනකොට එයාගෙ කටින් හති දාන පපුවෙන් එන උනුසුම් හුස්මත් දරාගන මං හිනා උනා...
හාදු උහුලපු සර්වාංගෙ පුරාවටම තිබුනෙ සම්පූරනම තෙතක් වෙනකොට
සරාගයත් එක්කම ආදරේ උච්චතම තැනදි කොන්දෙන් ඉස්සුන මං රැලි පිට රැලි ගහන යටි බඩ අකුලන්දරා ගත්තා ....
සුරතාන්තයක් ....
ස්ව්යන්වින්දනේකට එහා ගියපු විදීමක්....
හැගීම් නැතිව දාඩිය හලන් හිරිවැටෙනවට වඩා...ආදරේ උතුරන තැනදි දැනෙන වෙව්ලිල්ලට දෙන්න පුලුවන් උපරිම වටිනාකම එක්ක විදින්න පුලුවන් ඒ සුරතාන්තෙක පටන් ගැම්ම.....
ආදරේ දරාගන්න ...හාදුවලින් තෙත් උන මගෙ පපුව ගිඩි ගිඩි ගාලා ගැහෙන්න ගත්තා .....යටි බඩ තව තව ඇකිලි ඇකිලි මුහුදු රැලි වලට ඕන තරම් තව තෙරපියන් කිය කිය පාර හැදුවා.....සෘංගාරෙ වෑස්සෙන තද පාරක් පාරක් ගානෙම වේදනා වින්දෙම ඇද රෙදි වෙනකොට අවසානෙදි දරාගන්න අමාරුම තැනද මං ඇද වියලෙ එල්ලුනා.....ඒත් මදි...
මට හයිය මදි උනා...
මූන පුරාවටම ගියපු අසිනි වැස්ස තෙමුවෙම මාව හාදු වලින් වෙනකොට අවසානෙදි මෙච්චර වෙලාම අහස හිරකරගන උන්න අකුනන පුපුරලා ගියා....!!!


මට...හති...
එකම් දිගට වෙව්ලන කකුල් පන නැතුව කඩාගන වැටුනා.....
.ගිඩි ගිඩි ගාන පපුව කෙරුවම හදවත ගලවලා එලියට විසික් කරන්න හදපුඑක වෙනකොට එක පාර සුරතාන්ත දෙකක් ඉහිලුව ඇදට දරන්න බැරිම තැන කෙදිරි ගගා ඉදලා අඩන්න ගත්තා.......
මගෙ....ස...නා....ශ්.....උඹ ...සෙනුගෙ...
පන...නේද...
තත්පර විනාඩි වලට පෙරලුනා.....කතා කියපු කදුලු බින්දු වේලිලා ගියත්....ආයම මතු වෙන කදුලු බින්දු වලට පාර පාදන කාලෙ හරියි කියන්නද කොහෙද එයා මාව තුරුල් කරන් එයාගෙ පන නේද ඇහුවා......
මට උත්තර නෑ...මට...උත්තර දෙන්න පන...නෑ.....වෙවලන කකුල් ඉවරයක් නැතුවම වෙව්ලනකොට මං එයාවත දරාගත්තා .....ඒත්.....ආලින්ගන ආයම පටන් ගත්තා ...නිමක් නැති ආදරේ ගැඹුර කියන්නෙම සිමා නැති ආලිංගන වෙනකොට සෙනූගෙ පන උන මම ආයම ඒ ආදරේ වේදනා මැදින් දරාගන...හති හැලුවා.....
සනාශ් ...
මං උන්නෙ ඒ ආදරෙන් බාගෙට මැරිලා....තෘප්තිය උතුරන මූනෙ තිබුන ඒ ඇස් දිලිසෙන ඇස් වල ආදරෙ උතුරනකොට බයෙන් බයෙන් ආව මං එයා එක්ක ජීවිතෙ පටන් ගත්තා ....
සෙනූ ....
මං හිතන්නෙ....ඒ ගහපු රැල්ලෙ රස...ලුණු රසට වඩා වෙනස්ද කොහෙද ...
මගෙ මූන රතූ වෙලා ගියා .....දෙපරැන්ද මැද මූන ඔබාගන....ස්වයං වින්දනේ ඇරුනම මෙ ලෝකෙ තව මොනතරම් විදීම් තියනවද උගන්නපු එයා අවසානෙදි යටි තොල දිවෙන් තෙත් කරන් මට ලැජ්ජ හිතෙන කතාවක් කියනකොට මං මූන රතු කරන් මෙච්චර වෙලාම විහිදන් උන්න පෙදේ අකුලගත්තා .....
ඒත්....මට ඕනෙ මෙතනදි....දෙපැත්තම සමාන වෙන්න....අපිට බැරිද මෙතනදි ටී බැලන්ස් එකක් ගහන්න...??
රතු උන මම ඇස් කැරකෙව්වා...මගෙ ඇගිලි තුඩක්...එයාගෙ පිට පුරාවටම එක එකාරෙන් රූප රටා අදිනකොට මං එයාගෙන් දෙපැත්තම සමාන කරන්න...එයාගෙන් සම අයිතිය ඉල්ලුවා ...යට වෙන එකයි....යට කරගන්න එකයි....දෙන්නටම විදින්න බැරිද ඇහුවා ....
එයා හිනා උනා...නිකන් නෙවෙ....මගෙ කට කොනකුත් හපලම හිනා උනා...
හරි දගකාරයි .......
නෑ මං හිතන්නෙ ...ඒක කරන්න බැරි දෙයක්....අඩන එක ඔයාගෙ වැඩක්....අඩවන එක මගෙ වැඩක්.....ඔයාට පුලුවන් දැන් හයියෙන් හුස්ම ගන්න.....
ස්....ස්..සෙනූ....
මට යටවෙලා හුස්ම හිර උනාම ...මම බයයි තවත් මං වැඩියෙම්ම අදරේ කරන ඔයාට රිදෙයි කියලා ....මගෙනෙ ...ඉස්සරටත් වඩා රකින්න ඕන දැන්....
ආදරෙයි මගෙ බබීට.....ආයමත් හිඩැසක් ඉතිරි නොවෙන තරමටම..මට ආදරෙයිද සෙනූ කියලා මගෙන් නාහන තරමට එනකන් මං උඹට ආදරෙ කරනවා මගෙ සනාශ් ....දැන් චුට්ටක් දොයියගන්න.....මං ඉන්නවා ඔයා ගාව....
🤭

ආමි කෙල්ලො ටික කොමඩ් එකක් වත් දාපල්ලා මෙ අසරනයට😩😩😩....
ම්හුක්...
ඉන්තර් හාමු එක්ක එනකන්.....පරිස්සමින් ඉන්ඩො....
ආතරෙයි අනෙ....නොසෑහෙන්න .....!
ජොබී....
Nedeesha ....